උත්පත්ති 9:13 - Compare All Versions
උත්පත්ති 9:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි.
බෙදාගන්න
උත්පත්ති 9 SCVඋත්පත්ති 9:13 SROV (Sinhala Revised Old Version)
මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය.
බෙදාගන්න
උත්පත්ති 9 SROVඋත්පත්ති 9:13 NRSV (Sinhala New Revised Version)
වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය.
බෙදාගන්න
උත්පත්ති 9 NRSVඋත්පත්ති 9:13 SNRV (Sinhala New Revised Version 2018)
වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය.
බෙදාගන්න
උත්පත්ති 9 SNRVඋත්පත්ති 9:13 NIV (New International Version)
I have set my rainbow in the clouds, and it will be the sign of the covenant between me and the earth.
බෙදාගන්න
උත්පත්ති 9 NIV