උත්පත්ති 9:1 - Compare All Versions

උත්පත්ති 9:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු නෝවාටත්, ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළ දෙවියන්වහන්සේ, ඔවුන් අමතමින්, “ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වී, පොළොව පුරවාලන්න.

බෙදාගන්න
උත්පත්ති 9 SCV

උත්පත්ති 9:1 SROV (Sinhala Revised Old Version)

තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න

බෙදාගන්න
උත්පත්ති 9 SROV

උත්පත්ති 9:1 NRSV (Sinhala New Revised Version)

දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න.

බෙදාගන්න
උත්පත්ති 9 NRSV

උත්පත්ති 9:1 SNRV (Sinhala New Revised Version 2018)

දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න.

බෙදාගන්න
උත්පත්ති 9 SNRV

උත්පත්ති 9:1 NIV (New International Version)

Then God blessed Noah and his sons, saying to them, “Be fruitful and increase in number and fill the earth.

බෙදාගන්න
උත්පත්ති 9 NIV