උත්පත්ති 7:5
උත්පත්ති 7:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නෝවා, ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල කළේ ය.
බෙදාගන්න
උත්පත්ති 7 කියවන්නඋත්පත්ති 7:5 Sinhala Revised Old Version (SROV)
නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය.
බෙදාගන්න
උත්පත්ති 7 කියවන්නඋත්පත්ති 7:5 Sinhala New Revised Version (NRSV)
නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය.
බෙදාගන්න
උත්පත්ති 7 කියවන්න