උත්පත්ති 6:14 - Compare All Versions

උත්පත්ති 6:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එනිසා ගෝපේර් ලීයෙන් ඔබට නැවක් සාදා ගන්න. එහි කාමර තනා, ඇතුළත හා පිටත කීල් බදාම තවරාලන්න.

බෙදාගන්න
උත්පත්ති 6 SCV

උත්පත්ති 6:14 SROV (Sinhala Revised Old Version)

නුඹ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න.

බෙදාගන්න
උත්පත්ති 6 SROV

උත්පත්ති 6:14 NRSV (Sinhala New Revised Version)

නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.

බෙදාගන්න
උත්පත්ති 6 NRSV

උත්පත්ති 6:14 SNRV (Sinhala New Revised Version 2018)

නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.

බෙදාගන්න
උත්පත්ති 6 SNRV

උත්පත්ති 6:14 NIV (New International Version)

So make yourself an ark of cypress wood; make rooms in it and coat it with pitch inside and out.

බෙදාගන්න
උත්පත්ති 6 NIV