උත්පත්ති 5:24 - Compare All Versions

උත්පත්ති 5:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේ සමඟ හැසිරුණු ඒනොක් ඉන්පසු තවත් දක්නට නො වී ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු ගෙන ගිය සේක.

බෙදාගන්න
උත්පත්ති 5 SCV

උත්පත්ති 5:24 SROV (Sinhala Revised Old Version)

තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.

බෙදාගන්න
උත්පත්ති 5 SROV

උත්පත්ති 5:24 NRSV (Sinhala New Revised Version)

ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.

බෙදාගන්න
උත්පත්ති 5 NRSV

උත්පත්ති 5:24 SNRV (Sinhala New Revised Version 2018)

ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.

බෙදාගන්න
උත්පත්ති 5 SNRV

උත්පත්ති 5:24 NIV (New International Version)

Enoch walked faithfully with God; then he was no more, because God took him away.

බෙදාගන්න
උත්පත්ති 5 NIV