උත්පත්ති 5:1 - Compare All Versions
උත්පත්ති 5:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ කල, උන්වහන්සේ ඔහු මැවුවේ, දෙවියන්වහන්සේගේ සමානත්වයෙනි
බෙදාගන්න
උත්පත්ති 5 SCVඋත්පත්ති 5:1 SROV (Sinhala Revised Old Version)
ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක
බෙදාගන්න
උත්පත්ති 5 SROVඋත්පත්ති 5:1 NRSV (Sinhala New Revised Version)
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක.
බෙදාගන්න
උත්පත්ති 5 NRSVඋත්පත්ති 5:1 SNRV (Sinhala New Revised Version 2018)
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක.
බෙදාගන්න
උත්පත්ති 5 SNRVඋත්පත්ති 5:1 NIV (New International Version)
This is the written account of Adam’s family line. When God created mankind, he made them in the likeness of God.
බෙදාගන්න
උත්පත්ති 5 NIV