උත්පත්ති 47:12
උත්පත්ති 47:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද යෝසෙප්, තම පියාට ද තම සහෝදරයින්ට ද තම පියාගේ පවුලේ සියල්ලන්ට ද ඒ ඒ අයගේ පවුලේ ගණන අනුව, ඔවුන්ට ආහාර ද සැපයී ය.
බෙදාගන්න
උත්පත්ති 47 කියවන්නඋත්පත්ති 47:12 Sinhala Revised Old Version (SROV)
යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය.
බෙදාගන්න
උත්පත්ති 47 කියවන්නඋත්පත්ති 47:12 Sinhala New Revised Version (NRSV)
තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.
බෙදාගන්න
උත්පත්ති 47 කියවන්න