උත්පත්ති 41:57
උත්පත්ති 41:57 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියලු රටවල් යෝසෙප්ගෙන් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුවට ආහ. මන්ද මුළු ලොව පුරා ම සාගතය සැහැසි ව පැවතුණේ ය.
බෙදාගන්න
උත්පත්ති 41 කියවන්නඋත්පත්ති 41:57 Sinhala Revised Old Version (SROV)
සාගතය මුළු පොළොවෙහි බලවත්ව තිබුණු නිසා සියලු දේශ වාසීහු ධාන්‍ය මිලේට ගන්නා පිණිස මිසරයට යෝසෙප් වෙතට ආවෝය.
බෙදාගන්න
උත්පත්ති 41 කියවන්නඋත්පත්ති 41:57 Sinhala New Revised Version (NRSV)
ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.
බෙදාගන්න
උත්පත්ති 41 කියවන්න