උත්පත්ති 4:4
උත්පත්ති 4:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්රසාදයෙන් බැලූ සේක.
බෙදාගන්න
උත්පත්ති 4 කියවන්නඋත්පත්ති 4:4 Sinhala Revised Old Version (SROV)
ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක
බෙදාගන්න
උත්පත්ති 4 කියවන්නඋත්පත්ති 4:4 Sinhala New Revised Version (NRSV)
ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක.
බෙදාගන්න
උත්පත්ති 4 කියවන්න