උත්පත්ති 35:22
උත්පත්ති 35:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් එපෙදෙසේ වාසය කරන සමයේ, රූබෙන් ගොස්, තම පියාගේ අතිරේක බිරිඳ වූ බිල්හා සමඟ සයනය කළේ ය. ඉශ්රායෙල්ට ඒ වග දැනගන්නට ලැබිණ. යාකොබ්ට පුතුන් දොළොස් දෙනෙක් වූහ
බෙදාගන්න
උත්පත්ති 35 කියවන්නඋත්පත්ති 35:22 Sinhala Revised Old Version (SROV)
තවද ඉශ්රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්රයෝ දොළොස් දෙනෙක්ය.
බෙදාගන්න
උත්පත්ති 35 කියවන්නඋත්පත්ති 35:22 Sinhala New Revised Version (NRSV)
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
බෙදාගන්න
උත්පත්ති 35 කියවන්න