උත්පත්ති 33:3-4
උත්පත්ති 33:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ට ඉස්සර වී, පෙරට යමින්, තම සහෝදරයා වෙත ළඟා වෙමින්, හත් වාරයක් බිමට නැමී, වැන්දේ ය. එහෙත් ඒසව් ඔහු හමුවට දුවගෙන ඇවිත්, ඔහු වැලඳ, ඔහුගේ ගෙල බදා, සිප ගත්තේ ය. ඉන්පසු ඔවුහු හඬන්නට වන්හ.
බෙදාගන්න
උත්පත්ති 33 කියවන්නඋත්පත්ති 33:3-4 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය. එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.
බෙදාගන්න
උත්පත්ති 33 කියවන්නඋත්පත්ති 33:3-4 Sinhala New Revised Version (NRSV)
ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය. එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ.
බෙදාගන්න
උත්පත්ති 33 කියවන්න