උත්පත්ති 30:24 - Compare All Versions

උත්පත්ති 30:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඈ, “ස්වාමින්වහන්සේ තවත් පුතකු මට එකතු කරන සේක්වා” යි කියමින් ඔහුට යෝසෙප් යන නම තැබුවා ය.

බෙදාගන්න
උත්පත්ති 30 SCV

උත්පත්ති 30:24 SROV (Sinhala Revised Old Version)

තවද ඈ: ස්වාමීන්වහන්සේ තවත් පුත්‍රයෙකු මට එකතුකරනසේක්වයි කියා ඔහුට යෝසෙප් යන නාමය තැබුවාය.

බෙදාගන්න
උත්පත්ති 30 SROV

උත්පත්ති 30:24 NRSV (Sinhala New Revised Version)

ඈ ඔහුට ජෝසෙප් යන නාමය දී, “සමිඳාණන් වහන්සේ මට තවත් පුතෙකු එකතු කරන සේක් වා!”යි කියා පැතුවා ය.

බෙදාගන්න
උත්පත්ති 30 NRSV

උත්පත්ති 30:24 SNRV (Sinhala New Revised Version 2018)

ඈ ඔහුට ජෝසෙප් යන නාමය දී, “සමිඳාණන් වහන්සේ මට තවත් පුතෙකු එකතු කරන සේක් වා!”යි කියා පැතුවා ය.

බෙදාගන්න
උත්පත්ති 30 SNRV

උත්පත්ති 30:24 NIV (New International Version)

She named him Joseph, and said, “May the LORD add to me another son.”

බෙදාගන්න
උත්පත්ති 30 NIV