උත්පත්ති 3:9
උත්පත්ති 3:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක.
බෙදාගන්න
උත්පත්ති 3 කියවන්නඋත්පත්ති 3:9 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක.
බෙදාගන්න
උත්පත්ති 3 කියවන්නඋත්පත්ති 3:9 Sinhala New Revised Version (NRSV)
එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක.
බෙදාගන්න
උත්පත්ති 3 කියවන්න