උත්පත්ති 3:20 - Compare All Versions
උත්පත්ති 3:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මනුෂ්‍යයා, තම භාර්යාවට ඒව යන නම තැබී ය. මන්ද ජීවත් වන සියල්ලන්ගේ මාතාව ඇය ය.
බෙදාගන්න
උත්පත්ති 3 SCVඋත්පත්ති 3:20 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව යන නම තැබීය.
බෙදාගන්න
උත්පත්ති 3 SROVඋත්පත්ති 3:20 NRSV (Sinhala New Revised Version)
මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.
බෙදාගන්න
උත්පත්ති 3 NRSVඋත්පත්ති 3:20 SNRV (Sinhala New Revised Version 2018)
මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.
බෙදාගන්න
උත්පත්ති 3 SNRVඋත්පත්ති 3:20 NIV (New International Version)
Adam named his wife Eve, because she would become the mother of all the living.
බෙදාගන්න
උත්පත්ති 3 NIV