උත්පත්ති 28:18 - Compare All Versions
උත්පත්ති 28:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අලුයම් උදෙන් ම පිබිදුණු යාකොබ් තම හිසට යටින් තබා ගත් ගල ගෙන, සැමරුම් කණුවක් කොට සිටුවා, එහි මුඳුන මත තෙල් වත් කළේ ය.
බෙදාගන්න
උත්පත්ති 28 SCVඋත්පත්ති 28:18 SROV (Sinhala Revised Old Version)
යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට
බෙදාගන්න
උත්පත්ති 28 SROVඋත්පත්ති 28:18 NRSV (Sinhala New Revised Version)
ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය.
බෙදාගන්න
උත්පත්ති 28 NRSVඋත්පත්ති 28:18 SNRV (Sinhala New Revised Version 2018)
ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය.
බෙදාගන්න
උත්පත්ති 28 SNRVඋත්පත්ති 28:18 NIV (New International Version)
Early the next morning Jacob took the stone he had placed under his head and set it up as a pillar and poured oil on top of it.
බෙදාගන්න
උත්පත්ති 28 NIV