උත්පත්ති 27:28
උත්පත්ති 27:28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ඔබට අහසේ පින්න ද පොළොවේ සාරත්වය ද ධාන්‍ය හා අලුත් මිදි යුෂ බහුල ව ද දෙන සේක්වා!
බෙදාගන්න
උත්පත්ති 27 කියවන්නඋත්පත්ති 27:28 Sinhala Revised Old Version (SROV)
එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.
බෙදාගන්න
උත්පත්ති 27 කියවන්නඋත්පත්ති 27:28 Sinhala New Revised Version (NRSV)
අහසින් පිනි ද පොළොවේ සරු බව ද බොහෝ ධාන්‍ය හා මිදියුස ද දෙවිඳාණෝ නුඹ හට දෙන සේක් වා!
බෙදාගන්න
උත්පත්ති 27 කියවන්න