උත්පත්ති 26:8
උත්පත්ති 26:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඊසාක් දිගු කලක් එහි විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු, අබිමෙලෙක් කවුළුවකින් පිටත බලන්නේ, ඊසාක් තම බිරිඳ වූ රෙබෙකාට ආදරය කරනවා දුටුවේ ය.
බෙදාගන්න
උත්පත්ති 26 කියවන්නඋත්පත්ති 26:8 Sinhala Revised Old Version (SROV)
ඔහු බොහෝ කලක් එහි වාසයකළ පසු පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාවවූ රෙබෙකාට ආදර කරනවා දුටුවේය.
බෙදාගන්න
උත්පත්ති 26 කියවන්නඋත්පත්ති 26:8 Sinhala New Revised Version (NRSV)
ඔහු එහි කාලයක් විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් කවුළුවකින් පිටත බැලූ විට, පුදුමයකි, ඊසාක් තම බිරිඳ වන රෙබෙකාට පෙම් කරනු දිටී ය.
බෙදාගන්න
උත්පත්ති 26 කියවන්න