උත්පත්ති 26:12 - Compare All Versions
උත්පත්ති 26:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඊසාක් ඒ දේශයෙහි ධාන්‍ය වපුරා, ඒ අවුරුද්දේ සිය ගුණයක් නෙළා ගත්තේ ය. මෙසේ ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක
බෙදාගන්න
උත්පත්ති 26 SCVඋත්පත්ති 26:12 SROV (Sinhala Revised Old Version)
ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.
බෙදාගන්න
උත්පත්ති 26 SROVඋත්පත්ති 26:12 NRSV (Sinhala New Revised Version)
ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
බෙදාගන්න
උත්පත්ති 26 NRSVඋත්පත්ති 26:12 SNRV (Sinhala New Revised Version 2018)
ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
බෙදාගන්න
උත්පත්ති 26 SNRVඋත්පත්ති 26:12 NIV (New International Version)
Isaac planted crops in that land and the same year reaped a hundredfold, because the LORD blessed him.
බෙදාගන්න
උත්පත්ති 26 NIV