උත්පත්ති 25:7-8
උත්පත්ති 25:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආබ්රහම් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය හැත්තෑපහකි. ආබ්රහම් වියපත් මිනිසකු ව, දීර්ඝායු විඳ, හොඳ මහලු වයසේ අවසන් හුස්ම හෙළා, මියැදුණේ ය. මිය ගිය ඔහුගේ ජනයා අතරට ඔහු එක්කරන ලද්දේ ය.
බෙදාගන්න
උත්පත්ති 25 කියවන්නඋත්පත්ති 25:7-8 Sinhala Revised Old Version (SROV)
ආබ්රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය සැත්තෑ පස් අවුරුද්දකි. ආබ්රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.
බෙදාගන්න
උත්පත්ති 25 කියවන්නඋත්පත්ති 25:7-8 Sinhala New Revised Version (NRSV)
ආබ්රහම් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය හැත්තෑපහක් විය. මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.
බෙදාගන්න
උත්පත්ති 25 කියවන්න