උත්පත්ති 25:34
උත්පත්ති 25:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යාකොබ් රොටි ද කොල්ලු ව්‍යංජන ද ඒසව්ට දුන්නේ ය. ඔහු කා, බී, නැගිට ඉවත් ව ගියේ ය. එලෙස ඒසව් තම ජන්ම උරුමය සුළු කොට තැකුවේ ය.
බෙදාගන්න
උත්පත්ති 25 කියවන්නඋත්පත්ති 25:34 Sinhala Revised Old Version (SROV)
එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.
බෙදාගන්න
උත්පත්ති 25 කියවන්නඋත්පත්ති 25:34 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ජාකොබ් රොටි සහ එලවළු ව්‍යංජනය ඒසව්ට දුනි. ඔහු කා බී, නැඟිට යන්න ගියේය. මෙසේ ඒසව් සිය කුලුඳුල්කමට හිමි උරුමය සුළු කොට සැලකී ය.
බෙදාගන්න
උත්පත්ති 25 කියවන්න