උත්පත්ති 24:44
උත්පත්ති 24:44 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ආ බොන්න; ඔබේ ඔටුවන්ටත් මා දිය ඇද දෙන්නම්” කියා ඈ කියන්නී නම්, ඇය මගේ ස්වාමියාගේ පුත්‍රයාට ස්වාමින්වහන්සේ තේරූ සහකාරිය වේවා’ යි කීවා.
බෙදාගන්න
උත්පත්ති 24 කියවන්නඋත්පත්ති 24:44 Sinhala Revised Old Version (SROV)
බොන්න, නුඹේ ඔටුවන්ටත් ඇදදෙන්නෙමියි කියන්නාවූ කන්‍යාව ස්වාමීන්වහන්සේ විසින් මාගේ ස්වාමියාගේ පුත්‍රයාට නියමකළ ස්ත්රීම වේවයි කීමි.
බෙදාගන්න
උත්පත්ති 24 කියවන්නඋත්පත්ති 24:44 Sinhala New Revised Version (NRSV)
‘ඔබත් බොන්න. ඔබේ ඔටුවන්ට ද මම වතුර අදින්නෙමි’ කියා යම් කන්‍යාවක් මට කියන්නී ද, අන්න, ඒ තැනැත්තී සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාගේ පුත්‍රයා හට නියම කළ බිරිඳ වේවා යි මම සිතුවෙමි.
බෙදාගන්න
උත්පත්ති 24 කියවන්න