උත්පත්ති 23:1-2
උත්පත්ති 23:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාරා එකසිය විසිහත් අවුරුද්දක් ජීවත් වූවා ය. ඒ ඇගේ ආයු කාලයයි. ඈ, කානාන් දේශයේ කිර්යත්-අර්බාහි දී (ඒ හෙබ්රොන් ය) මියැදුණා ය. ආබ්රහම්, සාරා උදෙසා ශෝක වන්නටත්, වැලපෙන්නටත් ගියේ ය.
බෙදාගන්න
උත්පත්ති 23 කියවන්නඋත්පත්ති 23:1-2 Sinhala Revised Old Version (SROV)
සාරාගේ ජීවිත කාලය එකසිය විසිහත් අවුරුද්දකි. මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය. සාරා කානාන් දේශයෙහිවූ කිරියත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්රොන් නම් ස්ථානයය. එවිට ආබ්රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.
බෙදාගන්න
උත්පත්ති 23 කියවන්නඋත්පත්ති 23:1-2 Sinhala New Revised Version (NRSV)
සාරා අවුරුදු එකසිය විසිහතක් ආයු වළඳා කානාන් දේශයේ හෙබ්රොන් හෙවත් කිර්යත්-අර්බාහි දී මියගියා ය. ආබ්රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.
බෙදාගන්න
උත්පත්ති 23 කියවන්න