උත්පත්ති 2:8
උත්පත්ති 2:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පෙරදිග, ඒදන්හි උයනක් වවා තිබූ සේක්, උන්වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යයා එහි පිහිටූ සේක.
බෙදාගන්න
උත්පත්ති 2 කියවන්නඋත්පත්ති 2:8 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක.
බෙදාගන්න
උත්පත්ති 2 කියවන්නඋත්පත්ති 2:8 Sinhala New Revised Version (NRSV)
දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක.
බෙදාගන්න
උත්පත්ති 2 කියවන්න