උත්පත්ති 2:22
උත්පත්ති 2:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා, මනුෂ්‍යයා වෙත ඇය ගෙන ආ සේක.
බෙදාගන්න
උත්පත්ති 2 කියවන්නඋත්පත්ති 2:22 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක.
බෙදාගන්න
උත්පත්ති 2 කියවන්නඋත්පත්ති 2:22 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.
බෙදාගන්න
උත්පත්ති 2 කියවන්න