උත්පත්ති 17:20
උත්පත්ති 17:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉෂ්මායෙල් ගැනත් මම ඔබට කන් දුනිමි. මම ඔහු සඵල වන්නට සලසා, ගණනින් ඔහු බොහෝ වන්නට සලසමි. ඔහු අධිපතීන් දොළොස් දෙනකුගේ පියා වනු ඇත. විශාල ජාතියක් බවට මම ඔහු පත් කරන්නෙමි.
බෙදාගන්න
උත්පත්ති 17 කියවන්නඋත්පත්ති 17:20 Sinhala Revised Old Version (SROV)
මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.
බෙදාගන්න
උත්පත්ති 17 කියවන්නඋත්පත්ති 17:20 Sinhala New Revised Version (NRSV)
ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි.
බෙදාගන්න
උත්පත්ති 17 කියවන්න