උත්පත්ති 17:18
උත්පත්ති 17:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආබ්රහම් දෙවියන්වහන්සේ අමතමින්, “අහෝ, ඔබවහන්සේගේ ආශිර්වාද යටතේ ඉෂ්මායෙල් ජීවත් වේවා!” යි පැවසී ය.
බෙදාගන්න
උත්පත්ති 17 කියවන්නඋත්පත්ති 17:18 Sinhala Revised Old Version (SROV)
ආබ්රහම්: අහෝ; ඉෂ්මායෙල් ඔබවහන්සේ ඉදිරියෙහි ජීවත්වෙවයි දෙවියන්වහන්සේට කීය.
බෙදාගන්න
උත්පත්ති 17 කියවන්නඋත්පත්ති 17:18 Sinhala New Revised Version (NRSV)
ආබ්රහම් ද දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ ඉෂ්මායෙල් රැක බලා දෙන සේක් වා!”යි කී ය.
බෙදාගන්න
උත්පත්ති 17 කියවන්න