උත්පත්ති 16:1
උත්පත්ති 16:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ආබ්රම්ගේ බිරිඳ වූ සාරයි, ඔහුට දාව දරුවන් බිහි කර තිබුණේ නැත. ඇයට හාගර් නම් වූ ඊජිප්තියානු දාසියක් සිටියා ය.
බෙදාගන්න
උත්පත්ති 16 කියවන්නඋත්පත්ති 16:1 Sinhala Revised Old Version (SROV)
ආබ්රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය.
බෙදාගන්න
උත්පත්ති 16 කියවන්නඋත්පත්ති 16:1 Sinhala New Revised Version (NRSV)
ආබ්රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.
බෙදාගන්න
උත්පත්ති 16 කියවන්න