උත්පත්ති 13:9
උත්පත්ති 13:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ මුළු දේශය ම ඔබ ඉදිරිපිට තියෙනවා නො වේ ද? මගෙන් වෙන් වී යන්න; ඔබ වම් පැත්තට යතොත්, මම දකුණට යන්නෙමි. ඔබ දකුණු පැත්තට යතොත්, මම වමට යන්නෙමි” යි කීවේ ය.
බෙදාගන්න
උත්පත්ති 13 කියවන්නඋත්පත්ති 13:9 Sinhala Revised Old Version (SROV)
මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.
බෙදාගන්න
උත්පත්ති 13 කියවන්නඋත්පත්ති 13:9 Sinhala New Revised Version (NRSV)
මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.
බෙදාගන්න
උත්පත්ති 13 කියවන්න