උත්පත්ති 12:1 - Compare All Versions
උත්පත්ති 12:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දේශය ද ඔබේ නෑයින් ද ඔබේ පියාගේ නිවස ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්න.
බෙදාගන්න
උත්පත්ති 12 SCVඋත්පත්ති 12:1 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න.
බෙදාගන්න
උත්පත්ති 12 SROVඋත්පත්ති 12:1 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.
බෙදාගන්න
උත්පත්ති 12 NRSVඋත්පත්ති 12:1 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.
බෙදාගන්න
උත්පත්ති 12 SNRVඋත්පත්ති 12:1 NIV (New International Version)
The LORD had said to Abram, “Go from your country, your people and your father’s household to the land I will show you.
බෙදාගන්න
උත්පත්ති 12 NIV