උත්පත්ති 10:32
උත්පත්ති 10:32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම ජාතීන් ඇතුළත ඔවුන්ගේ පරම්පරාවලට අනුව වූ නෝවාගේ පුතුන්ගේ පෙළපත් ඒවා ය. ජලගැල්මෙන් පසු පොළෝ තලය පුරා ජාතීන් පැතිර ගියේ මොවුන්ගෙනි.
බෙදාගන්න
උත්පත්ති 10 කියවන්නඋත්පත්ති 10:32 Sinhala Revised Old Version (SROV)
තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.
බෙදාගන්න
උත්පත්ති 10 කියවන්නඋත්පත්ති 10:32 Sinhala New Revised Version (NRSV)
විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.
බෙදාගන්න
උත්පත්ති 10 කියවන්න