ගලාති 5:8 - Compare All Versions
ගලාති 5:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙම පෙලඹවීම, ඔබ කැඳවනු ලැබූ තැනැන්වහන්සේගෙන් නො වේ.
බෙදාගන්න
ගලාති 5 SCVගලාති 5:8 SROV (Sinhala Revised Old Version)
ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය.
බෙදාගන්න
ගලාති 5 SROVගලාති 5:8 NRSV (Sinhala New Revised Version)
ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ.
බෙදාගන්න
ගලාති 5 NRSVගලාති 5:8 SNRV (Sinhala New Revised Version 2018)
ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ.
බෙදාගන්න
ගලාති 5 SNRVගලාති 5:8 NIV (New International Version)
That kind of persuasion does not come from the one who calls you.
බෙදාගන්න
ගලාති 5 NIV