ගලාති 5:7
ගලාති 5:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද?
බෙදාගන්න
ගලාති 5 කියවන්නගලාති 5:7 Sinhala Revised Old Version (SROV)
නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?
බෙදාගන්න
ගලාති 5 කියවන්නගලාති 5:7 Sinhala New Revised Version (NRSV)
ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද?
බෙදාගන්න
ගලාති 5 කියවන්න