ගලාති 5:24 - Compare All Versions

ගලාති 5:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අයිති වූවෝ, තම මාංසය, එහි තෘෂ්ණා හා ආශා සමඟින් කුරුසියේ තබා ඇණ ගැසූහ.

බෙදාගන්න
ගලාති 5 SCV

ගලාති 5:24 SROV (Sinhala Revised Old Version)

තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.

බෙදාගන්න
ගලාති 5 SROV

ගලාති 5:24 NRSV (Sinhala New Revised Version)

ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.

බෙදාගන්න
ගලාති 5 NRSV

ගලාති 5:24 SNRV (Sinhala New Revised Version 2018)

ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.

බෙදාගන්න
ගලාති 5 SNRV

ගලාති 5:24 NIV (New International Version)

Those who belong to Christ Jesus have crucified the flesh with its passions and desires.

බෙදාගන්න
ගලාති 5 NIV