ගලාති 5:20
ගලාති 5:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පිළිම වැඳීම, මන්තර ගුරුකම්, හතුරුකම, කලහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, භේද-භින්න, අසමඟිය, පිල් බෙදීම්
බෙදාගන්න
ගලාති 5 කියවන්නගලාති 5:20 Sinhala Revised Old Version (SROV)
රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද
බෙදාගන්න
ගලාති 5 කියවන්නගලාති 5:20 Sinhala New Revised Version (NRSV)
රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්
බෙදාගන්න
ගලාති 5 කියවන්න