ගලාති 5:2
ගලාති 5:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බලන්න! පාවුල් වන මා, ඔබට කියන්නේ, ඔබ චර්මඡේද කරන්නට ඔබ ම ඉඩ දෙනවා නම්, ඔබට ක්රිස්තුස්වහන්සේගෙන් ඇති ප්රයෝජනයක් නැත කියායි.
බෙදාගන්න
ගලාති 5 කියවන්නගලාති 5:2 Sinhala Revised Old Version (SROV)
ඉදින් නුඹලා චර්මඡේද්යය ලබන්නහු නම්, ක්රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.
බෙදාගන්න
ගලාති 5 කියවන්නගලාති 5:2 Sinhala New Revised Version (NRSV)
ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි
බෙදාගන්න
ගලාති 5 කියවන්න