ගලාති 5:14 - Compare All Versions
ගලාති 5:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද: “ඔබ ඔබට ම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත ව්‍යවස්ථාව ම ඉෂ්ට වෙයි.
බෙදාගන්න
ගලාති 5 SCVගලාති 5:14 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ
බෙදාගන්න
ගලාති 5 SROVගලාති 5:14 NRSV (Sinhala New Revised Version)
මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.
බෙදාගන්න
ගලාති 5 NRSVගලාති 5:14 SNRV (Sinhala New Revised Version 2018)
මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.
බෙදාගන්න
ගලාති 5 SNRVගලාති 5:14 NIV (New International Version)
For the entire law is fulfilled in keeping this one command: “Love your neighbor as yourself.”
බෙදාගන්න
ගලාති 5 NIV