ගලාති 4:4 - Compare All Versions

ගලාති 4:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් කල් පිරුණු කල, ව්‍යවස්ථාව යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ

බෙදාගන්න
ගලාති 4 SCV

ගලාති 4:4 SROV (Sinhala Revised Old Version)

නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක.

බෙදාගන්න
ගලාති 4 SROV

ගලාති 4:4 NRSV (Sinhala New Revised Version)

එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක.

බෙදාගන්න
ගලාති 4 NRSV

ගලාති 4:4 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක.

බෙදාගන්න
ගලාති 4 SNRV

ගලාති 4:4 NIV (New International Version)

But when the set time had fully come, God sent his Son, born of a woman, born under the law

බෙදාගන්න
ගලාති 4 NIV