ගලාති 4:12
ගලාති 4:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදරයිනි, මා වගේ වන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මම ඔබ වගේ වූයෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.
බෙදාගන්න
ගලාති 4 කියවන්නගලාති 4:12 Sinhala Revised Old Version (SROV)
සහෝදරයෙනි, මා නුඹලා මෙන් සිටින බැවින්, නුඹලාත් මා ලෙස සිටිනමෙන් නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා මට කිසි වැරැද්දක් කළේ නැත.
බෙදාගන්න
ගලාති 4 කියවන්නගලාති 4:12 Sinhala New Revised Version (NRSV)
සහෝදරවරුනි, මා ඔබෙන් උදක් ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියා ය. වරක් මමත් ඔබ හා සමාන ව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.
බෙදාගන්න
ගලාති 4 කියවන්න