ගලාති 3:3
ගලාති 3:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ඔතරම් අඥාන ද? ආත්මයාණන්වහන්සේ තුළින් අරඹා, දැන් මාංසයෙන් සම්පූර්ණ වන්නට සිතන්නහු ද?
බෙදාගන්න
ගලාති 3 කියවන්නගලාති 3:3 Sinhala Revised Old Version (SROV)
ආත්මයාණන් තුළ පටන්ගත් නුඹලා දැන් මාංසයෙහි සම්පූර්ණව සිටිහුද?
බෙදාගන්න
ගලාති 3 කියවන්නගලාති 3:3 Sinhala New Revised Version (NRSV)
ඇත්තට ම ඔබ ඔය තරම් මෝඩ ද? ඔබ දේවාත්මානුභාවයෙන් පටන්ගෙන, පිටස්තර, චාරිත්රයකින් ගැළවීම ලබන්න සිතන්නහු ද?
බෙදාගන්න
ගලාති 3 කියවන්න