ගලාති 1:18
ගලාති 1:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැදැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි.
බෙදාගන්න
ගලාති 1 කියවන්නගලාති 1:18 Sinhala Revised Old Version (SROV)
තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමඟ පසළොස් දවසක් නැවතී සිටියෙමි.
බෙදාගන්න
ගලාති 1 කියවන්නගලාති 1:18 Sinhala New Revised Version (NRSV)
පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.
බෙදාගන්න
ගලාති 1 කියවන්න