එස්රා 3:7
එස්රා 3:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු එබැවින් ලෙබනොනයේ සිට යොප්පාව දක්වා මුහුදු මගින් දේවදාර දැව කඳන් ගෙනෙන පිණිස ගල් වඩුවන්ට හා ලී වඩුවන්ට මුදල් ද සීදොන් හා තීර් වැසියනට කෑම, බීම හා තෙල් ද දුන්හ. එසේ කළේ පර්සියාවේ කෝරෙෂ් රජු දී තිබූ අවසරය පරිදි ය.
බෙදාගන්න
එස්රා 3 කියවන්නඑස්රා 3:7 Sinhala Revised Old Version (SROV)
තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.
බෙදාගන්න
එස්රා 3 කියවන්නඑස්රා 3:7 Sinhala New Revised Version (NRSV)
පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
බෙදාගන්න
එස්රා 3 කියවන්න