එසකියෙල් 5:9
එසකියෙල් 5:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පිළිකුල් සහගත ඔබේ පිළිම සියල්ල නිසා, මෙතෙක් කිසි කලෙක මවිසින් නො කළ, යළි කිසි කලෙක නො කරන යම් දෙයක් මම ඔබට කරන්නෙමි.
බෙදාගන්න
එසකියෙල් 5 කියවන්නඑසකියෙල් 5:9 Sinhala Revised Old Version (SROV)
මා කළේවත් නැවත කරන්නේවත් නැති ආකාර දේවල් නුඹේ සියලු පිළිකුල්කම් නිසා නුඹ තුළ කරන්නෙමි.
බෙදාගන්න
එසකියෙල් 5 කියවන්නඑසකියෙල් 5:9 Sinhala New Revised Version (NRSV)
නුඹේ සියලු පිළිකුල් ක්රියා නිසා, මා පෙර නොකළ, මතු නොකරන විධියේ දේවල් නුඹට කරන්නෙමි.
බෙදාගන්න
එසකියෙල් 5 කියවන්න