එසකියෙල් 5:1 - Compare All Versions
එසකියෙල් 5:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මනුෂ්‍ය පුත්‍රය, මුවහත් අසිපතක් ගෙන, කරනැවෑමියාගේ දැළි පිහියක් පරිද්දෙන් එයින් ඔබේ හිසත්, රැවුලත් බූ ගා, තරාදියක් ගෙන, එම කෙස් කිරා, කොටස් කරන්න.
එසකියෙල් 5:1 SROV (Sinhala Revised Old Version)
තවද මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න, එය පනික්කියන්ගේ දැළිපිහියක් මෙන් හැරගෙන, නුඹේ හිසද නුඹේ රැවුලද එයින් බූගා, කිරන තරාදියක් රැගෙන ඒ කේශ බෙදන්න.
එසකියෙල් 5:1 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න. එය කරණවෑමියන්ගේ දැළිපිහියක් මෙන් පාවිච්චි කර නුඹේ හිසකෙස් ද රැවුල ද එයින් බූගා, තරාදියක් රැගෙන එය කිරා ඒ කේශ බෙදන්න. වටලෑමේ දවස් සම්පූර්ණ වූ කල්හි
එසකියෙල් 5:1 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න. එය කරණවෑමියන්ගේ දැළිපිහියක් මෙන් පාවිච්චි කර නුඹේ හිසකෙස් ද රැවුල ද එයින් බූගා, තරාදියක් රැගෙන එය කිරා ඒ කේශ බෙදන්න. වටලෑමේ දවස් සම්පූර්ණ වූ කල්හි
එසකියෙල් 5:1 NIV (New International Version)
“Now, son of man, take a sharp sword and use it as a barber’s razor to shave your head and your beard. Then take a set of scales and divide up the hair.