එසකියෙල් 34:23
එසකියෙල් 34:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔවුනට එක් එඬේරකු, මගේ සේවක දාවිත් පත් කරමි. ඔහු ඔවුන් පෝෂ්‍ය කරනු ඇත. ඔහු ඔවුන් පෝෂ්‍ය කරමින්, ඔවුන්ගේ එඬේරා වනු ඇත.
බෙදාගන්න
එසකියෙල් 34 කියවන්නඑසකියෙල් 34:23 Sinhala Revised Old Version (SROV)
ඔවුන් පෝෂ්‍යකිරීමට එකම එඬේරෙක් වන මාගේ සේවකයාවූ දාවිත් නැගුටුවා ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි; හෙතෙම ඔවුන් පෝෂ්‍යකොට ඔවුන්ගේ එඬේරා වන්නේය.
බෙදාගන්න
එසකියෙල් 34 කියවන්නඑසකියෙල් 34:23 Sinhala New Revised Version (NRSV)
ඔවුන් පෝෂණය කිරීමට එක ම එඬේරෙකු වන මාගේ සේවක දාවිත් වැනි රජ කෙනෙකු ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පෝෂණය කොට ඔවුන්ගේ එඬේරා වන්නේ ය.
බෙදාගන්න
එසකියෙල් 34 කියවන්න