එසකියෙල් 33:7
එසකියෙල් 33:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය උදෙසා මම ඔබ මුරකරුවකු කළෙමි. එබැවින් මා පවසන වචන අසා, මා කරන අනතුරු ඇඟවීම ඔවුනට දන්වන්න.
බෙදාගන්න
එසකියෙල් 33 කියවන්නඑසකියෙල් 33:7 Sinhala Revised Old Version (SROV)
එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
බෙදාගන්න
එසකියෙල් 33 කියවන්නඑසකියෙල් 33:7 Sinhala New Revised Version (NRSV)
“ ‘එසේ ම මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්රායෙල් සෙනඟට මුර සෙබළෙකු කෙළෙමි. නුඹ ද මාගේ මුවින් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න.
බෙදාගන්න
එසකියෙල් 33 කියවන්න