එසකියෙල් 33:5
එසකියෙල් 33:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හොරණෑ හඬ ඇසුණු නමුදු, අනතුරු ඇඟවීම් අවවාදය ගණන් නො ගත් නිසා, ඔහුගේ ලේ ඔහුගේ හිස පිට ම වන්නේ ය. ඔහු අවවාදය පිළිගත්තේ නම්, ඔහුට තම ජීවිතය රැක ගන්නට තිබිණ.
බෙදාගන්න
එසකියෙල් 33 කියවන්නඑසකියෙල් 33:5 Sinhala Revised Old Version (SROV)
ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටියේය; ඔහුගේ ලේ තමා පිට වන්නේය. නුමුත් ඔහු සැලකුවේ නම් තමාගේ ප්රාණය ගළවාගන්නවා ඇත.
බෙදාගන්න
එසකියෙල් 33 කියවන්නඑසකියෙල් 33:5 Sinhala New Revised Version (NRSV)
ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටි බැවින් ඔහුගේ මරණය ඔහුගේ ම වරදින් සිදු වූවකි. එහෙත්, ඔහු අනතුරු ඇඟවීම සැලකුවේ නම්, තමාගේ ප්රාණය ගළවාගන්න ඔහුට ඉඩ තිබිණි.
බෙදාගන්න
එසකියෙල් 33 කියවන්න