එසකියෙල් 3:4
එසකියෙල් 3:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ඉන්පසු මා අමතමින්, “මනුෂ්‍ය පුත්‍රය, යන්න, ඉශ්රායෙල් වංශය වෙත ගොස්, ඔවුන්ට මගේ ම වචනවලින් කතා කරන්න.
බෙදාගන්න
එසකියෙල් 3 කියවන්නඑසකියෙල් 3:4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඉශ්රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න.
බෙදාගන්න
එසකියෙල් 3 කියවන්නඑසකියෙල් 3:4 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න.
බෙදාගන්න
එසකියෙල් 3 කියවන්න