එසකියෙල් 18:9
එසකියෙල් 18:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු මගේ නියෝග පිළිපදියි. මගේ නියමයන්, විශ්වාසවන්ත ව පවත්වයි. ඔහු ධර්මිෂ්ඨයෙකි. සැබවින් ම ඔහු ජීවත් වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්නඑසකියෙල් 18:9 Sinhala Revised Old Version (SROV)
මාගේ පනත් ප්රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්නඑසකියෙල් 18:9 Sinhala New Revised Version (NRSV)
මාගේ පණත් ප්රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්න