එසකියෙල් 18:32
එසකියෙල් 18:32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද කිසිවකුගේ මරණය ගැන මම සතුටු නො වෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක. එබැවින් පසුතැවිලි වී, ජීවත් වන්න!
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්නඑසකියෙල් 18:32 Sinhala Revised Old Version (SROV)
නසින්නාගේ මරණය ගැන මට කිසි ප්රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත්වෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්නඑසකියෙල් 18:32 Sinhala New Revised Version (NRSV)
කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්න