එසකියෙල් 18:21
එසකියෙල් 18:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් දුෂ්ට කෙනකු තමන් කළ සියලු පව්වලින් ඉවත හැරී, මගේ නියමයන් සියල්ල රක්ෂා කරන්නේ නම් හා යුක්තියත් සාධාරණයත් කරන්නේ නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්නඑසකියෙල් 18:21 Sinhala Revised Old Version (SROV)
නුමුත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පනත් පවත්වමින්, යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු සැබවින් නොනැසී ජීවත්වන්නේය.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්නඑසකියෙල් 18:21 Sinhala New Revised Version (NRSV)
“එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය.
බෙදාගන්න
එසකියෙල් 18 කියවන්න